අන්තර්ජාලයෙන් නොමිලේ master card එකක් ගෙදරම ගෙන්වගමු

ඔන්න මම අද ඔයාලට අරගෙන ආවෙ අන්තර්ජාලයෙන් නොමිලේම master card එකක් ගෙදරට ගෙන්න ගන්නෙ කොහොමද කියල. ඒ තමයි Payoneer Master card එකක්.Payoneer master card එක කියන්නේ මොකක්ද කියලා දැන් ඔයලට ගටලුවක් වෙලා ඇති මෙක ඇවිල්ලා international master card එකක් අපි සාමාන්‍යයෙන් conmercial, BOC ,HSBC වගේ බැංකු වලින් ගිණුමක් විවෘත කර හදන් master card එකක් වගේමයි. අවුරුදු 18 වැඩි ඕනෑම කෙනෙකුට නොමිලේම මෙය ගෙදරම ගෙන්වාගත හැකිවීම විශේෂයි. මේ card එක වැදගත් වන්නේ මොකද කියනවනම් අන්තර්ජාලයෙන් මුදල් උපයනවනම් අනිවාර්යයෙන් දන්නවා උපයන මුදල් අතට ගන්න තම තමන්ගේ බැංකු ගිණුම් වලට මුදල් බැර කරගන්න ඕන. අන්න ඒ සඳහා මේ card එක බොහෝ වැදගත් වෙනවා වගේම විශ්වාසවන්තයි.
උදහරණ :-
adfly,paypal එකේ සල්ලී උනත් මේකට බැර කරලා අතටම ගන්න පුලුවන්.ඒ වගේම මෙම ගිණුමට මුදල් උපයා ගැනිමෙන් හෝ බැර කිරීම මගින් අන්තර්ජාලයේ ඇති ඕනෑම ගණුදෙනුවකට ,භාණ්ඩ මිලදී ගැනිමකට යොදාගත හැකි වීම. ඒ වගේම ලංකාවේ commercial ,HSBC,BOC වැනි බැංකුවල ATM මගින් මුදල් ලබාගැනීමට ,මුදල් පිරික්සීමටද හැකිය.
දැන් අපි බලමු කොහොමද මේ කාඩ් එකක් ගෙන්වන්නෙ කියලා ඒකට අපි මුලින්ම payoneer වල account එකක් හදාගන්න ඔන එකට පහල ලින්ක් එකෙන් යන්න.

SING UP Login

දැන් ඔයාලට පහල තිබෙනවා වගේ Interface එකක් ලැබේවි දැන් ඒකේ SING UP මත Click කරන්න
ඊටපස්සෙ එන Form එක fill කරල(ඔබගේ සත්‍ය තොරතුරු ලබා දෙන්න.) card එකක් request කරන්න.(නිවරදි ලිපිනය ලබාදෙන්න.)
සති 2කින් 3කින් ගෙදරටම card එක ලැබේවි.

No comments:

Powered by Blogger.