codes නැතුව ලේසියෙන්ම Website හදාගන්න මෙන්න නියම software එක.(with crack)



කොහොමද කට්ටියට ඔන්න මන් අද ගෙනාවේ සුපිරිම software එකක්. මේක ගැන කියනවනම් මේකෙන් පුළුවන් පට්ට websites හදන්න. මේකෙන් websites හදන්න අපිට Html බාෂාව ගැන ගොඩක් දැනගෙන ඉන්න  වෙන්නේ නෑ. හැබැයි චුට්ටම චුට්ටක් ඕන.
අහ්හ්.. තව දෙයක්  කියන්න අමතක උනා,  ඒතමයි, මේ software එකෙන් හදන Websites ඕන Device එකකින් බැලුවත් ඒ Device එකට අනුව ස්ථානගත autoම වෙනවා.

මේ software එක free දෙන එකක් නෙමෙයි. එක නිසා මන් ඔයලට crack එකත් අරගෙනම තමයි ආවේ. මේකෙන් ඔයාට සුපිරිම සුපිරි websites නිර්මාණ කරගන්න පුළුවන්.. ඔයාලට තව එකදෙයක් කරන්නත් පුළුවන් මේකෙන්. ඒ මොකක්ද කිවුවොත් මේ software එක පාවිච්චි කරලා එක එක රටවල්වල මේ software එක පිළිබද Experts ලා ලස්සන ලස්සන websites Templates හදලා internet  දාලා තියනවා. අපිට ඕනනම් එහෙම internet එකට දාපු template එකක් අරගෙන අපිට ඕන එක edit කරගන්න පුළුවන්.

හරි එහනම් වැඩි කතා ඕන නෑ. මෙන්න පහලින් මන් direct link එක දාලා ඇති. ගිහින් download කරගන්න Crack එකත් එකක්ම.

DOWNLOAD 



ඔය software එක සාමාන්‍ය software එකක් install කරන විදිහටම install කරගෙන Crack එකත් දාගන්න්න.


හරි ඔන්න මන් එහෙනම් පහලින් මේ software එක  පිට රටවල් වල අය හදල internet එකට දාපු templates ටිකක Photos දාන්නම්. ඔයාලට මේවා download කරගන්න ඕනෙනම්, ඔයාලට කරන්න තියෙන්නේ google එකේ bootstrap website templates download  කියලා ගහන එක විතරයි. හරි එහෙනම් ඔන්න පහලින් බලාගෙනම යන්නකෝ templates ටිකක්,


















ඔන්න එහෙනම් අපි ගියා... ආයෙත් ඉක්මනට එන්නම් හොද post එකක් අරගෙන...
post එක හොදනම් පහලින් comment කරගෙන යන්න... මේ blog එක තාම අලුත් නිසා මේ බ්ලොග් එක ප්‍රසිද්ද කරන්න ඔයාලගෙන් සහය පතනවා. ඔයාලා මේ බ්ලොග් එක ඔයාලගේ යාලුවන්ටත් share කරන්න. එතකොට අපි තව හොද හොද post දෙන්නම්.

No comments:

Powered by Blogger.