Phone Nambers නැතුව E- mail ගිනුම්
ඇති තරම් හදමු.

කොහොමද යාලුවනේ ඔයාලත් අන්තර්ජාලයේ වැඩ කරනව නේ.
එහෙනම් ඔයාලට
මේක ගොඩක් වැදගත් වෙයි. හැමෝම වගේ
මේක දන්නව ඇති. දන්නෙ නැති අයට මෙන්න සරලව. දැනගන්න.
phone Nambers නැතුව E-mail ගිනුම් ඇති තරම් හදාගන්න පුලුවන් ලේසි ක්‍රමයක් තමයි අද අපි ගෙනාවේ.
ඔයාලත් දන්නවනේ E mail ගිනුම් අවශ්‍ය වන්නේ Site එකකට Register වෙන්න විශේෂයෙන් වෙබ් ගිනුමක් හදාගන්න.
හරි දැන් අනම් මනං කතාකරා ඇති. අපි වැඩේට බහිමුකො.
සාමාන්‍යයෙන් ගිනුම් හදන්නේ ගූගල් සමාගමේ Gmail හෝ yahoo වෙබ් අඩවි මගින් ඒක හැමෝම දන්න කරුනක් නේ.
ඔයාලට මේ ලිපියෙන් ගෙනාවේ Phone Namber Verify නැතුව E mail පහසුකම් දෙන විස්වාසවන්ත වෙබ් අඩවියක් ගැන.

mail.yandex.com කියන්නේ ඒ වෙබ් අඩවියයි.
මෙතනින් යන්න.
සමාජජාලා වෙබ් අඩවිවල ගිනුම් කිහිපයක් පවත්වාගෙන යන අයටනම් පට්ට.
උදා-Facebook/you tube.
ඔයලට මෙතනින් ගිහින් පුලුවන් අදාල තොරතුරු පුරව ගන්න.
පින්තූරයේ තියෙන විදිහට I don't Have a mobile phone Namber කියන එක උඩ Click කරලා. ලැබෙන
ප්‍රශ්නවලට පිළිතුරු දී form එක සම්පූර්ණ කරන්න. දැන් තියෙන්නෙ ඔයාලට ඇති තරම් E-mail ඇඩ්රස් Create කරගන්න.
හරි යාලුවනේ අද ඉතින් එච්චර ලොකු ලිපියක් ගෙනාවෙ නෑ ගෙනාපු ලිපිය වැදගත් උනානම් අදහසක් දීලම යමුනේ
අලුත් ලිපියකින් හමුවෙමු ඔයාලට ජය.
No comments: