ගින්නක් නැතුව ඕනෑම Keyboard එකක් Hack කරමු.


කොහොමද කට්ටියට, මන් අද අරගෙන අවේ සුපිරි softwares ටිකක්. මේ softwares ටිකනම් මේ blog එකට දාලා තියෙන නමට  පොඩ්ඩක් විතර ගැලපෙනවා. ඒ මොකද කිවුවොත් මේකෙන් වෙන්නේ කාගෙහරි Keyboard එකකට වැඩේ දීලා ඒ keyboard එකෙන් ඇතුලත් කරන දත්ත සේරම අපි ගාවට ගෙන්න ගන්න එක තමයි.


මේ softwares වලින් අපිට ගන්න තියෙන හොදම ප්‍රයෝජනය තමයි.. නෑ  නෑ  එක්කෝ ඔයාලම හිතාගන්න. හරි මන් පොඩි ඉගියක් දෙන්නම්,  ඒතමයි මේ softwares  කරලා කගේ හරි email , facebook   වගේ online account  කරන passwords පවා ගෙන්න ගන්න පුළුවන්. හරි හරි.. මන් එක ගැන තව මොනවත් කියන්න යන්නේ නෑ , ඔන්න එහෙනම් පහලින් download කරගන්න.



මතක තියාගන්න ඕන එක දෙයක් තමයි. ඕක හරියන්නේ ඔයාගේ හැකියාව මත කියන එක. ඒමොකද කිවුවෝත් ඔයා ඔය software එක ඔයාට hack කරන්න ඕන කෙනාගේ computer එකට යවන්න ඕනේ. ඔයාට එයාව රවට්ටන්න තියෙන හැකියාවෙන් නිසා...

ඔය software එක පාවිච්චි කරන්න දන්නේ නැත්තන් පහලින් comment කරන්න. එතකොට මන් කියලා දෙන්නම් දන්නේ ඇති අයට...


ඔන්න එහෙනම් අපි ගියා... ආයෙත් ඉක්මනට එන්නම් හොද post එකක් අරගෙන...
post එක හොදනම් පහලින් comment කරගෙන යන්න... මේ blog එක තාම අලුත් නිසා මේ බ්ලොග් එක ප්‍රසිද්ද කරන්න ඔයාලගෙන් සහය පතනවා. ඔයාලා මේ බ්ලොග් එක ඔයාලගේ යාලුවන්ටත් share කරන්න. එතකොට අපි තව හොද හොද post දෙන්නම්.




No comments:

Powered by Blogger.