TS Antivirus Software 18.12.11 අලුත්ම Update එක



සිංහල බසින් ඇති එකම වයිරස් ගාඩ් එක කියල මතක ඇති මන් දවසක් අරගෙන අපු පෝස්ට් එක ඔන්න ඒ වයිරස් ගාඩ් එකේ අලුත්ම සංස්කරණයට ඇවිල්ල තියෙනවා , මේක කලින් වයිරස් ගාඩ් එකට වඩා වෙගවත් ඒ වගේම මේක අපේ ලංකාවෙ කොල්ලෙක්ග්ව් වැඩක් නිසා ඉන්ස්ටෝල් කරලම බලන්න

Net firm-work 4.0 ද මෙම යාවත්කාලීනය තුල ඇතුලත්කර ඇති අතර මෙය ඔබට පලමු සංස්කරණයට වඩා නවමු අත්දැකීමක් ලබාගන්න පුලුවන් වෙවි කියල මම හිතනවා ඇතැයි TS LAB (Dreamsoft) මෙතනින් Download කරගන්න

1 comment:

Powered by Blogger.