ලේසියෙන්ම Folder එකක් ලොක් කරන්න පට්ටම Software එක




ඔන්න මන් අද ඔයලට අරගෙන ආව software එක ගොඩක් අයට වැදගත් වෙන software එකක් වගේම Folder එකක් Lock කරන්න ලෙසිම softeare එකක්,මුලින්ම පහල ලින්ක් එකෙන් ගිහින් Download කරගන්නකො.

Download

ඊට පස්සෙ software එක open කරගන්නකො, ඊට පස්සෙ පහල තීනවිදිහට folder එක තොරල එක කරල Lock කරන්න විතරයි තියෙන්නෙ.




මෙක ෆොටබල් software එකක් නිසා pen එකක තීන Folder එකක් වුනත් Lock කරන්න පුලුවන්.
ඔන්න එහෙනම් මම ගියා තවත් පොස්ට් එකකින් හම්බවෙමු.

No comments:

Powered by Blogger.