How To Root Android Phone මෙන්න විනාඩි දහයෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් Root කරන ක්‍රමේ


                            අද මන් ඔයාලට අරගෙන ආව software එකෙන් ඔයාලගෙ    Android phone/Tab ඔයලටම  Root      කරගන්න පුලුවන්.
මමත් මෙහෙම Phone 2/3 ක්ම Root කරල තියෙනව ඔයලගෙ phone වල warranty නැතිවෙයි කියල බය හිතුනොත් ඔයලටම UNROOT කරගන්නත් පුලුවන්.
මුලින්ම මෙතනින් ගිහින්  Download කරගෙන install කරගන්න ඊට පස්සෙ internet connect කරල තියෙද්දිම USB Data Cable එකකින් ඔයාගෙ
Phone එක Computer එකට සම්බන්ද කරල phone එකේ Debugging mode ON කරගන්න. 
                                                   දැන් ඔයා Phone එක Computer එකට connect කරපු ගමන්ම ඒ Software එක ඔයගෙ Phone එකට ගැලපෙන Drivers Auto Download කරගනීවි
දැන්  Software "MY PHONE" tab  එක click කරන්න එතකොට ඔයාගෙ Phone එකේ පේන දේම ඒ  screen එකේ පේනවා .
ඊට පස්සෙ එකේ  Software  තීන "One click Root" tab එක click කරන්න එතකොට  New Window එකක් open වේවි.  ඒකෙ "ROOT" button එක click කරන්න පස්සෙ  ඒ screen ඒකෙ  "Rooted" කියල වැටුනම phone එක computer එකෙන් ගලවන්න.
දැන් ඔයගෙ Menu එකට ගිහින් බලන්න "Kinguser" App එක තීද කියල නැත්නම් පහල ලින්ක් එකෙන් ගිහින්  Download කරගන්න.
                                   

Download


 ඔයා දැන් ඒ App එක  oppen කරගන්න, එතකොට ඔයගෙන් අහවි "authorzation" කියල එතකොට ඔයා "authorized and Accept"  දෙන්න,
 දැන් ඔයාගෙ Phone එකට Root Permission තියෙනවා.
හැබැයි මෙක කරන්න ගිහින් එකට මොනවහරි උනොත් මාවනම් ගාවගන්න එපා. 

              ඔන්න මගේ වැඩ් ඉවරයි එහෙනම් මම යනවා තවත් පොස්ට් ඒකකින් හම්බවෙමු.





No comments:

Powered by Blogger.