Windows 10 සදහටම activate කරගන්න මෙන්න නියම බාන්ඩේ.



කොහමද කට්ටියට.   ඔන්න මන් අද අරගෙන අවේ ටිකක් වටින පොඩි software කැල්ලක්. හරි, එහෙනම්  මන් කියන්ම්කො ඒ software කෑල්ල  කියලා.

 ඇත්තටම  කිවුවොත් ඒක පොඩි Crack එකක්. ඔයාල දන්නවා ඇතිනේ Windows 10න් ගැන( අහල නැත්තන් විලිලජ්ජයි) හරි හරි අන්න ඒ windows 10 free දුන්නට එක අපිට Activate කරගන්න වෙනවා. windows 10 activate කරගන්නේ නැතුව අපිට windows 10 වල සමහරක් වැඩ කරන්න බෑ. අපිට ඒ software එක  මහන්සි වෙන්න වෙනවා. අන්න එක නිසා තමයි මන් අද ඔයාලට එක download කරගන්න link එකක් දෙන්නේ.

හරි හරි. එහෙනම් මෙන්න පොයලම ගිහින් download  software එක හොදද කියලා. මේ software එක 100%ක් වැඩ කරනවා.



හරි ඔන්න එහෙනම් දඕක download කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ ඔය software එකත් සාමාන්‍ය software එකක් install කරන විදිහටම install කරගන්න එක. එක install කරාට පස්සේ ඔයාගේ computer එක Restart පාරක් දාන්න. දැන් වැඩේ හරි. මොකක්හරි  අවුලක් උනොත් ඔය software එකත් එක්ක මන් Readme file එකක් දාලා ඇති. අන්න එක බලාගෙන කරන්න අවුලක් උනොත්.

ඔන්න එහෙනම් අපි ගියා... ආයෙත් ඉක්මනට එන්නම් හොද post එකක් අරගෙන...
post එක හොදනම් පහලින් comment කරගෙන යන්න... මේ blog එක තාම අලුත් නිසා මේ බ්ලොග් එක ප්‍රසිද්ද කරන්න ඔයාලගෙන් සහය පතනවා. ඔයාලා මේ බ්ලොග් එක ඔයාලගේ යාලුවන්ටත් share කරන්න. එතකොට අපි තව හොද හොද post දෙන්නම්.



No comments:

Powered by Blogger.