Wifi passwords හොයාගන්න පට්ටම බාන්ඩේ මෙන්න.



කොහොමද කට්ටියට ඔන්න මන් අයෙත් අවා හොද post එකක් අරගෙන. ඇත්තටම මේක ගැන කිව්වොත් මේකෙන්  මේකයි. මේකන් සිද්ද වෙන්නේ අපේ computer එකේ කලින් හෝ දැන් connect කරලා තිබුන හෝ තියෙන wifi වල save වෙලා තියෙන passwords බලාගන්න පුළුවන් විදිහේ දෙයක්. මේක ගොඩක් වැදගත් වෙන්නේ wifi එකක password එකක් එහෙම අමතක උනහම වගේ තත්වෙයකදී.

හරි එහෙනම් මන් පහලින් ඒ software එක download කරගන්න direct link එක දෙන්නම්. පහලින් ගිහින් download කරගෙන එක සාමාන්‍ය software එකක් install කරන විදිහටම install කරගන්න.




හරි දැන් ඒක install කරගත්තට පස්සේ ඔයාට තියෙන්නේ එක open කරගන්න එක විතරයි. එක open උනහම ඔයාට පෙනේවි එකේ අපේ save වෙලා තියෙන wifi වල password පෙන්නවා. හරි ඔන්න එහෙනම් අපි ගියා.


ඔන්න එහෙනම් අපි ගියා... ආයෙත් ඉක්මනට එන්නම් හොද post එකක් අරගෙන...
post එක හොදනම් පහලින් comment කරගෙන යන්න... මේ blog එක තාම අලුත් නිසා මේ බ්ලොග් එක ප්‍රසිද්ද කරන්න ඔයාලගෙන් සහය පතනවා. ඔයාලා මේ බ්ලොග් එක ඔයාලගේ යාලුවන්ටත් share කරන්න. එතකොට අපි තව හොද හොද post දෙන්නම්.


1 comment:

Powered by Blogger.