1st Sinhala Antivirus Software - TS Antivirus
අපි හැමෝම දන්නා කියන කරුනක් තමයි දැනට නිකුත් වී ඇති ඇන්ටිවයිරස මෘදුකාංග සියල්ලක්ම ඉංග්රීසි බාෂාවෙන් නිකුත් වී තිබීමයි. නමුත් මම අද ඔයාලට කියන්න යන TS Antivirus මෘදුකාංගය අපගේ මව් භාෂෘව වන සිංහල භාෂාවෙන් නිකුත් වී තිබීමයි. එම නිසා ඉංග්රිසි භාෂාව නොදන්නා අයෙකුට වුවද මෙය ඉතාමත් පහසුවෙන් බාවිතා කිරිමට පුළුවන්. මෙය නිපදවා තිබෙන්නේ සබරගමු පලාතේ සිටින මෘදුකාංග නිපදවන්නෙකු වූ තිසර සදරැවන් විසිනි. මෙහි දැනට සංස්කරන 17ක් පමන නිකුත්වී ඇත. නොමිලේ ලබා දෙන නිසා ඕනෑම පරිගණකයක ලෙහෙසියෙන් භාවිතාකල හැකිය. පහත පින්තූරය බලන්න .
දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි පහල ලින්ක් එකෙන් ගිහින් Software එක Downlaod කරගන්න කො,
දැන් ඉතින් install කරගන්න තමයි තියෙන්නෙ.
දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි පහල ලින්ක් එකෙන් ගිහින් Software එක Downlaod කරගන්න කො,
Dwonload Install
දැන් ඉතින් install කරගන්න තමයි තියෙන්නෙ.




Aluth Update Aka Daapo Kollo
ReplyDelete