ඕනෑම පරිගණකයකට දුරස්ථව හොරෙන් රිංගන්නේ මෙන්න මෙහෙමයි.




කොහොමද කට්ටියට ඔන්න මන් අද අරන් අවේ සුපිරි software එකක්. මේකන් පුළුවන් අපිට වෙන කාගෙහරි computer එකකට හොරෙන් ඇතුල්  වෙන්න ඕනනම් එකටම කියපු software එකක් තමයි මේක. මේ software එකේ size එකනම් පොඩියි. එත් මේකෙන් කරන්න පුළුවන් වැඩේනම් පොඩි නැ

හරි හරි මේකෙන් කරන්නේ අපිට මේ software එකෙන් build කරපු .exe file එකක් වෙන computer එකකට යවලා ඒ computer එකේ සම්පුර්ණ පාලනයම අපේ අතට ගන්න පුළුවන්  වැඩක්. හරි හරි මන්  කතා කරන්න යන්නේ නෑ.

එහෙනම් ඔයාල පහලින් software එක download කරගන්න.




ඔයාලට ඔය software එක පාවිච්චි කරන්න තේරෙන්නේ නැත්තන් මේ පහල තියෙන video එක බලන්න. එකේ තියෙනවා කරන විදිහ.



ඔන්න එහෙනම් අපි ගියා... ආයෙත් ඉක්මනට එන්නම් හොද post එකක් අරගෙන...
post එක හොදනම් පහලින් comment කරගෙන යන්න... මේ blog එක තාම අලුත් නිසා මේ බ්ලොග් එක ප්‍රසිද්ද කරන්න ඔයාලගෙන් සහය පතනවා. ඔයාලා මේ බ්ලොග් එක ඔයාලගේ යාලුවන්ටත් share කරන්න. එතකොට අපි තව හොද හොද post දෙන්නම්.


No comments:

Powered by Blogger.